tag:blogger.com,1999:blog-392433810165676481.post8913490819858030742..comments2023-08-05T04:11:50.211-07:00Comments on ගොඩයාගේ අඩවිය: ඉතිං අායෙමත් ලියන්න සේකර මා අාදර කිවිඳේ .. : මේ ගීය නෑසූ ඔය සවන් කුමටද?ප්‍රභාත් චින්තක මීගොඩගේ http://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-392433810165676481.post-48145288742725688052016-12-06T19:04:46.815-08:002016-12-06T19:04:46.815-08:00අැත්ත දුමින්ද. ඒ හිස්තැන් එන්න එන්නම පුළුල් වෙමින්...අැත්ත දුමින්ද. ඒ හිස්තැන් එන්න එන්නම පුළුල් වෙමින් පවතිනවා.ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-392433810165676481.post-12420669357161961692016-12-06T19:03:37.064-08:002016-12-06T19:03:37.064-08:00අරුණගේ අදහසට මම එකඟයි. කපුගේ තරම් සමාජ - දේශපාල...අරුණගේ අදහසට මම එකඟයි. කපුගේ තරම් සමාජ - දේශපාලන ක්රියාකාරීත්වයක් සහිත, දැක්මක් සහිත ගායකයකු තවත් නැහැ. එවැන්නන් වර්තමාන සමාජ-අාර්ථික තත්ත්වයන් තුළ ගොඩනැඟෙන්නේද නැහැ. කපුගේගේ හඬ පාසල් ශිෂ්‍යයකු වශයෙන් මම මුලින්ම අැසුවේ 90 ගණන්වල මැද අපේ පාසලේ සංවිධානය කළ 'කම්පන' ප්රසංගයේදී. විරහවද, ප්‍රේමයද, සමාජ කතිකාවන්ද ඔහුගේ නාසික්‍ය හඬින් අාත්මයටම වදින්නට දැනෙනවා. කපුගේගේ පුතාත්, කපුගේගේ සහෝදරයාත් ඔහුගේ ගීත ගයාවි. නමුත් කපුගේ වැනි මිනිසෙක් ...! ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-392433810165676481.post-4945955236231856402016-12-06T04:18:39.059-08:002016-12-06T04:18:39.059-08:00////ස්වභාවික ක්‍රියාකාරකම්. ///////
ස්වභාවික හා සම...////ස්වභාවික ක්‍රියාකාරකම්. ///////<br />ස්වභාවික හා සමාජ ක්රියාකාරීකම් කියලා නිවැරදි කරමි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-392433810165676481.post-33558303139705958112016-12-06T04:09:13.544-08:002016-12-06T04:09:13.544-08:00ප්‍රභාත්.....මම මේ ගීතය දෙතුන් වතාවක් මීට පෙර සවන්...ප්‍රභාත්.....මම මේ ගීතය දෙතුන් වතාවක් මීට පෙර සවන් දුන්නා. ඉතාමත් සොඳුරු නිර්මාණයක්. පද රචනය ඉස්තරම්. ඇත්තටම ඉසතරම්. සංගීතය , පදවැලෙන් පදවැලට එහා මෙහා වෙන හැටි අපූරුයි. ජානක දක්ශ ගායකයෙක් බව ඔහුගේ සමහර ගීත වලින් ඔහු ඔප්පු කර තිබෙනවා. හැබැයි ...කපුගේ තරම් මහ පොලවට සමීප සුන්දර මනුස්සයෙක් බව ඔය කොයි කවුරුත් තවම අපට ඔප්පු කර පෙන්වා දී නැහැ. මහ පොලවට සමීප මිනිසා සැබෑම කලා කාරයෙක්. මහ පොලව කියන්නේ මම, අපි සහ මේ සියළු ස්වභාවික ක්‍රියාකාරකම්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-392433810165676481.post-2497910074012024782016-12-05T22:40:47.521-08:002016-12-05T22:40:47.521-08:00අපේ දෙමව්පියන්ගේ ප්‍රියතමයන් වූ විජය, ගාමිණී, මෙන්...අපේ දෙමව්පියන්ගේ ප්‍රියතමයන් වූ විජය, ගාමිණී, මෙන්ම ඔය කියන පිරිසද නැතිවීම සිංහල චිත්‍රපටයට මෙන්ම ගීතයටද විශාල පාඩුවක් නොවන්නේද ?<br /><br />ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com