සන්නිවේදනාවක කියමන්, ලියමන් සහ වියමන්
ඉතින් එතනින් කතාව ඉවරද ? තව කොටසක් තියෙනවද ?
ඉතිං අැත්තටම කතාව පටන්ගත්තෙ එතැනින් කියල හිතෙන්නෙ නැද්ද?ස්තූතියි ශානි ගොඩවැදුනට.
හි හී ඔව් ඔව් එහෙමත් හිතුනා. අහම්බෙන් මෙහෙට එන්න පාර පෙනුනේ. ඉඩ තියෙන වෙලාවට අපේ පැත්තෙත් අවිත් යන්න. ස්තූතී.http://kavisandalla.blogspot.com/
එන්නම් එන්නම්. ඔන්න බ්ලොග් රෝලටත් දා ගත්තා.
අපූරුයි! එක හුස්මට කියෙව්වා. මම නම් කැමතියි මැදකින් ඉවරවෙන කතාවලට!
ස්තූතියි මලී. බලමු ඉදිරියෙදි එවැනි කෙටිකතාත් පළ වේවි !
ලස්සන කථාවක්. හොඳට ලියලා තියෙනවා. ලඟදිම තව එකක් ලියන්න.
ස්තූතියි මල් මල්ලි.ලියූ කෙටිකතා තව තිබෙනවා. වරින් වර බ්ලොගයට දමන්නම්.
මචං නියම කෙටිකථාව.
ස්තූතියි මචං.
හොඳ කෙටිකතා ගොන්නක් කියවන්න අවස්ථාවක් ලැබුනා මීගොඩයා නිසා.සාර්ථක නිර්මාණයක්..ජයවේවා..!!
ස්තූතියි ගස්.
ජයවේවා
ස්තූතියි කුරුට්ටනි.
එක හුස්මට කියවගෙන ගිය කතාවක්, බොහොම ගැඹුරු අදහසක් තියන...බොහොමත්ම රස වින්දා...බොහොම කාලෙකින් බ්ලොග් පැත්තේ ආවේ...
ස්තූතියි වත්සලා කාලෙකට පස්සේ හරි බ්ලොග් පැත්තේ අාවට. තව කෙටිකතා කිහිපයක් ඉදිරියේදී කියවන්න දෙන්නම්.
ඉතින් එතනින් කතාව ඉවරද ? තව කොටසක් තියෙනවද ?
ReplyDeleteඉතිං අැත්තටම කතාව පටන්ගත්තෙ එතැනින් කියල හිතෙන්නෙ නැද්ද?
Deleteස්තූතියි ශානි ගොඩවැදුනට.
හි හී ඔව් ඔව් එහෙමත් හිතුනා. අහම්බෙන් මෙහෙට එන්න පාර පෙනුනේ. ඉඩ තියෙන වෙලාවට අපේ පැත්තෙත් අවිත් යන්න. ස්තූතී.
Deletehttp://kavisandalla.blogspot.com/
එන්නම් එන්නම්. ඔන්න බ්ලොග් රෝලටත් දා ගත්තා.
Deleteඅපූරුයි! එක හුස්මට කියෙව්වා. මම නම් කැමතියි මැදකින් ඉවරවෙන කතාවලට!
ReplyDeleteස්තූතියි මලී.
Deleteබලමු ඉදිරියෙදි එවැනි කෙටිකතාත් පළ වේවි !
ලස්සන කථාවක්. හොඳට ලියලා තියෙනවා. ලඟදිම තව එකක් ලියන්න.
ReplyDeleteස්තූතියි මල් මල්ලි.
Deleteලියූ කෙටිකතා තව තිබෙනවා. වරින් වර බ්ලොගයට දමන්නම්.
මචං නියම කෙටිකථාව.
ReplyDeleteස්තූතියි මචං.
Deleteහොඳ කෙටිකතා ගොන්නක් කියවන්න අවස්ථාවක් ලැබුනා මීගොඩයා නිසා.සාර්ථක නිර්මාණයක්..
ReplyDeleteජයවේවා..!!
ස්තූතියි ගස්.
Deleteජයවේවා
ReplyDeleteස්තූතියි කුරුට්ටනි.
Deleteඑක හුස්මට කියවගෙන ගිය කතාවක්, බොහොම ගැඹුරු අදහසක් තියන...බොහොමත්ම රස වින්දා...බොහොම කාලෙකින් බ්ලොග් පැත්තේ ආවේ...
ReplyDeleteස්තූතියි වත්සලා කාලෙකට පස්සේ හරි බ්ලොග් පැත්තේ අාවට.
Deleteතව කෙටිකතා කිහිපයක් ඉදිරියේදී කියවන්න දෙන්නම්.