Friday, December 2, 2016

එළිවැටක් නැති කවියෙක්


අකුරු අවශ්‍යමද කවි ලියන්න? මං අැහුව මගෙන්ම. සුළඟ අහසෙ කවි ලියන්නෙ වලාකුළුවලින්. නිමේෂයෙන් නිමේෂයට අහසෙ, අලුත් අලුත් කවි ලියැවෙන හැටි මං බලාගෙන හිටිය සෑහෙන වෙලාවක්. දෘශ්‍ය කවි පොතක් වගේ අහස. සම්පූර්ණ කතාව මෙතැන.


9 comments:

  1. මුල ඉදන් කතාව කියෙව්වා. ඒත් අංක තියෙන්නේ අග ඉදන් මුලට. මේක ආයිත් බලන්න වෙනවා.
    ( ප්‍රභාත් ' ආරියවංශ රණවීරයන්ගේ ' කවි පොතක නමක් තියෙනවද. මම කඩේකින් ඇහැව්වාම කවි පොත් නෑ කිව්වා. )

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පොඩි අාකෘතික අත්හදාබැලීමක් කළ කෙටිකතාවක් දුමින්ද.

      අාරියවංශ රණවීර මහතාගේ පොත් කිහිපයක් මේ.
      විසිරි මිණි
      ඉම් පෙදෙස් - විදර්ශන ප්‍රකාශන
      දොළොස් රළ - සරසවි ප්‍රකාශන
      තුන් පෙති හතර පස් පෙති ( අාරියවංශ රණවීර සහ නන්දන වීරසිංහ) - ගුණසේන ප්‍රකාශන
      දෝතක් කවි (සංස්කරණය ඊ.එම්.ජී. එදිරිසිංහ) - සරසවි ප්‍රකාශන
      මා සතු ධනය මා ලියූ කවි - ගොඩගේ ප්‍රකාශන

      Delete
    2. ස්තූතියි ප්‍රභාත්.

      ජයවේවා!!!

      Delete
  2. කවියෙකුගේ හදවත...කියන්න වචන නැහැ...නිර්දයයි...රහයි...

    //බොහොමයක් කවියෝන්ට සංවේදී කමක් නැහැ....ඕනේ නිමිත්තක් විතරයි...//

    මේ කොටසෙන් කියවුන දේ ඉතාමත් තිත්ත ඇත්තක්...

    අපුරුයි ප්‍රභාත්....රස වින්දා බොහොම...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වත්සලා.
      සංකීර්ණම හදවත් හිමිකරුවෝ කවියෝ !

      Delete
  3. සුපර්.....................

    ReplyDelete
  4. අපූරුයි මොනවා කියන්නද මන්දා ඇත්තටම ඔයත් කපටි කයිරාටික රචකයෙක් මේ වචන අස්සෙ අපිව මං මුලා කරනව.

    ReplyDelete