Tuesday, November 15, 2016

පිස්සකුගේ දිනපොත












පළමුදා

ඉර වලාකුළුවලට ගිනි තියලා. මුළු අහසෙම ගිනි අැවිලිලා. මගේ අැඟටත් විසි වුණා ගිනි පුපුරක්. මාවත් අැවිලෙන්න කලින් මං අාව කොන්ක්‍රීට් කණුව යටට. එතැන හෙවණයි.සම්පූර්ණ කතාව මෙතැන.

6 comments:

  1. මේක කියවන්න ගූගල් දෙයියා පර්මිසන් ඉල්ලනවා බං.

    ReplyDelete
  2. ප්‍රභාත්, මේ කෙටිකතාව ඇතුලත් පොතක් තියනවද ඔයා ලියපු. මට මතකයි වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව්නේ. 'සී/ස සඳ එළිය' කෙටිකතා සංග්‍රහය.

      Delete
  3. කියෙව්වනෙ.... නියමයි නෙ.. දැන් ලියන්නැද්ද මේ වගේ?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අලුතින් ලියැවෙමින් පවතින කෙටිකතා කිහිපයක් තිබෙනවා. ඒවා තවම මටම සෑහීමකට පත් වෙන්න තරම් සංස්කරණය වෙලා මදි වගේ. කැපිල කෙටිල තව කාලයකින් ඒවා පළ කරන්න පුලුවන් වේවි.
      ස්තූතියි ගස් ගොඩවැදුනට.

      Delete