Wednesday, November 16, 2016

රසිකයා




ජීවිතේට ම, මම කවියක් ලියා නැහැ. කවි කියවන පුරුද්දක් මට තිබුනෙත් නැහැ. පාසල් යන කාලෙ විෂය නිර්දේශයට අනුව කවි කියෙවුවා මිස, ඉන් එහාට කවිත් එක්ක මගේ අැයි හොඳයිකමක් තිබුනෙ නැහැ. ඒත් එක දවසක... සම්පූර්ණ කතාව මෙතැන.

16 comments:

  1. ඉතින් එතනින් කතාව ඉවරද ? තව කොටසක් තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. ඉතිං අැත්තටම කතාව පටන්ගත්තෙ එතැනින් කියල හිතෙන්නෙ නැද්ද?
      ස්තූතියි ශානි ගොඩවැදුනට.

      Delete
    2. හි හී ඔව් ඔව් එහෙමත් හිතුනා. අහම්බෙන් මෙහෙට එන්න පාර පෙනුනේ. ඉඩ තියෙන වෙලාවට අපේ පැත්තෙත් අවිත් යන්න. ස්තූතී.

      http://kavisandalla.blogspot.com/

      Delete
    3. එන්නම් එන්නම්. ඔන්න බ්ලොග් රෝලටත් දා ගත්තා.

      Delete
  2. අපූරුයි! එක හුස්මට කියෙව්වා. මම නම් කැමතියි මැදකින් ඉවරවෙන කතාවලට!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලී.
      බලමු ඉදිරියෙදි එවැනි කෙටිකතාත් පළ වේවි !

      Delete
  3. ලස්සන කථාවක්. හොඳට ලියලා තියෙනවා. ලඟදිම තව එකක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල් මල්ලි.
      ලියූ කෙටිකතා තව තිබෙනවා. වරින් වර බ්ලොගයට දමන්නම්.

      Delete
  4. මචං නියම කෙටිකථාව.

    ReplyDelete
  5. හොඳ කෙටිකතා ගොන්නක් කියවන්න අවස්ථාවක් ලැබුනා මීගොඩයා නිසා.සාර්ථක නිර්මාණයක්..
    ජයවේවා..!!

    ReplyDelete
  6. Replies
    1. ස්තූතියි කුරුට්ටනි.

      Delete
  7. එක හුස්මට කියවගෙන ගිය කතාවක්, බොහොම ගැඹුරු අදහසක් තියන...බොහොමත්ම රස වින්දා...බොහොම කාලෙකින් බ්ලොග් පැත්තේ ආවේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වත්සලා කාලෙකට පස්සේ හරි බ්ලොග් පැත්තේ අාවට.
      තව කෙටිකතා කිහිපයක් ඉදිරියේදී කියවන්න දෙන්නම්.

      Delete