Showing posts with label සිනමාව. Show all posts
Showing posts with label සිනමාව. Show all posts

Tuesday, December 6, 2016

'ගරිල්ලා මාර්කටිං' : මානසික රෝග, වෙළෙඳ ප්‍රචාරණය හා දේශපාලනය කියැවීමක්


අැත්තකි. ජයන්ත චන්ද්‍රසිරිගේ 'ගරිල්ලා මාර්කටිං' සිනමා කෘතිය මේ වන විට වසර 11ක් පැරණි ය. එය ප්‍රදර්ශනය වූයේ 2005 වසරේදී ය. නමුත් එම සිනමා කෘතිය විසින් මතු කරන ලද මානසික රෝග, වෙළෙඳ ප්‍රචාරණය සහ දේශපාලනය සම්බන්ධ කතිකාව ලාංකේය සමාජයට ඊයේ මෙන් ම, අදටත් හෙටටත් වලංගු බව මගේ කල්පනාවයි. 'ගරිල්ලා මාර්කටිං' තිරගත වූ දිනවල මා විසින් ඒ පිළිබඳව ලියන ලද ලිපියක් නැවත ඔබ හමුවේ තබන්නට සිතුවේ එබැවිනි. සම්පූර්ණ ලිපිය මෙතැන.