අැත්තකි. ජයන්ත චන්ද්‍රසිරිගේ 'ගරිල්ලා මාර්කටිං' සිනමා කෘතිය මේ වන විට වසර 11ක් පැරණි ය. එය ප්‍රදර්ශනය වූයේ 2005 වසරේදී ය. නමුත් එම සිනමා කෘතිය විසින් මතු කරන ලද මානසික රෝග, වෙළෙඳ ප්‍රචාරණය සහ දේශපාලනය සම්බන්ධ කතිකාව ලාංකේය සමාජයට ඊයේ මෙන් ම, අදටත් හෙටටත් වලංගු බව මගේ කල්පනාවයි. 'ගරිල්ලා මාර්කටිං' තිරගත වූ දිනවල මා විසින් ඒ පිළිබඳව ලියන ලද ලිපියක් නැවත ඔබ හමුවේ තබන්නට සිතුවේ එබැවිනි. සම්පූර්ණ ලිපිය මෙතැන.
Tuesday, December 6, 2016
'ගරිල්ලා මාර්කටිං' : මානසික රෝග, වෙළෙඳ ප්‍රචාරණය හා දේශපාලනය කියැවීමක්
අැත්තකි. ජයන්ත චන්ද්‍රසිරිගේ 'ගරිල්ලා මාර්කටිං' සිනමා කෘතිය මේ වන විට වසර 11ක් පැරණි ය. එය ප්‍රදර්ශනය වූයේ 2005 වසරේදී ය. නමුත් එම සිනමා කෘතිය විසින් මතු කරන ලද මානසික රෝග, වෙළෙඳ ප්‍රචාරණය සහ දේශපාලනය සම්බන්ධ කතිකාව ලාංකේය සමාජයට ඊයේ මෙන් ම, අදටත් හෙටටත් වලංගු බව මගේ කල්පනාවයි. 'ගරිල්ලා මාර්කටිං' තිරගත වූ දිනවල මා විසින් ඒ පිළිබඳව ලියන ලද ලිපියක් නැවත ඔබ හමුවේ තබන්නට සිතුවේ එබැවිනි. සම්පූර්ණ ලිපිය මෙතැන.
Subscribe to:
Post Comments (Atom)
මමත් මේ ෆිල්ම් එක බැලුවා. පස්සේ කාලෙක ඉලෙක්ෂන් කැම්පේන් එකකට මේ ක්‍රමයට ගරිල්ලා මාකටින් පාරක් දැම්මා. වැඩේ හුගක් සාර්ථක උනා.
ReplyDelete'ජනතාව' දක්කන්න කොච්චර ලේසිද? 'ජනතාව' අන්දන්න කොච්චර ලේසිද?
Deleteබ්‍රෙෂ්ට් කිවුව වගේ ඉස්සෙල්ලම 'ජනතාව' ඉල්ලා අස්වෙලා අලුත් 'ජනතාවක්' පත් කරගන්නයි වෙලා තිබෙන්නේ මල් මල්ලි.
අම්මෝ මේ බ්ලොග් එකේ පෝස්ට් හරි වේගෙන් යනෝ... මට මිස් වෙලා කීපයක්ම
ReplyDeleteකලබල වෙන්න එපා ශානි. නිදහසේ කියවන්න.
Delete