Thursday, November 10, 2016

කැන්වසයක අැඳුණු දින සටහන්
















අද කළුපාට දවසක්

මම දැක්ක හීනයක්. ලෝකයේ තිබූ වර්ණ සියල්ලම බහුජාතික සමාගම් විසින් අයිති කරගෙන. මම හිටියෙ දෑතින්ම දෑස් වහගෙන. අවට තිබෙන වර්ණ දකින විට මගේ මනසට දැනෙන පීඩනය දරාගන්න බැරි තරම්..සම්පූර්ණ කතාව මෙතැන


 

6 comments:

  1. මහා ලොකු විචාර කරන්න නම් තේරෙන්නේ නෑ. හැබැයි හිතට අල්ලලා යන ලස්සන කථා ටිකක්.

    ReplyDelete
    Replies
    1. විචාර නම් ම‍ොනවද මල් මල්ලි.
      රස විඳින්න පුළුවන් වුනා නම් ඒ මදැයි !
      ස්තූතියි ග‍ොඩ වැදුනට.

      Delete
  2. ඒ ආකෘතියට ඒ රිද්මයට හිත ඇදිල යනවා..
    ඒ කෙටිකතාවට ගස්ලබ්බා හරිම මනාපයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගස්.
      වෙනස් වෙනස් අාකෘතීන්ගෙන්, කාලයකට පෙර ලියූ කෙටිකතාවලින් එකක් මේ. ඉදිරියේදී අනෙක්වාත් පළ කරන්නම්.

      Delete