Thursday, November 24, 2016

ජේමිස් සීයාගේ ශීල පාරමිතාව


බිඳුණු වළං කටුවක් මෙන් පායා අැති හඳ කෑල්ල දෙස වැල් අැඳේ සිට බලා හුන් ජේමිස් සීයාට සිල් ගැනීමේ අාශාවක් හදිසියේ ම පහළ වූයේ ය. ඒ අාශාව තනි ව විඳ ගැනීමට කැමති නො වූ ජේමිස් සීයා, උස් හඬින් අගිදා අාච්චිට කතා කළේ ය. සම්පූර්ණ කතාව මෙතැන.

14 comments:

  1. ඔව් අපූරු කතාවක් ප්‍රභාත්. ඔය වගේ ජන කතාවක් අපෙ ආච්චි කියලදීලා තියෙනවා මගේ වගේ පොඩි මතකයක් තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මොනා කොරන්නද ගොඩයා. කාගේ කාගෙත් පොඩි පොඩි අත් වැරදි, කට වැරදි සමහරවිට කකුල් වැරදිත් තියෙනවා නෙව.

    ReplyDelete
  3. නියමයි නියමයි.. කාගෙ කාගෙත් කතාව.සිල් පද අස්සෙන් එන අතීතයට බයේ පංසල් වලට ගල් ගහන උදවියත් අඩු නෑ මේ කාලෙ නම්.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  4. මේ කෙට් කතා සංග්‍රහය කොහෙද තියෙන්නේ ගන්න.

    ReplyDelete