''අන්න මිස්ටර් ජයසිංහ මැරිලලු.''
පත්තර කන්තෝරුවට ඒ අාරංචිය රැගෙන අාවේ සිරිචන්ද්‍ර ය. ඒ අාරංචිය පත්තර කන්තෝරුවේ අැතැමුන් තුළ සැබෑ සංවේගයක් ද, අැතැමුන් තුළ සංතෝෂයක් ද උපදවන බව දෙගොල්ලන්ට ම රහසක් නො වී ය. සතුටට පත් වූවන් සිත අැතුළෙන් ඒ සතුට විඳ ගත්තේ, තමන් පත්තර පිටු මත වගුරන මානව හිතවාදී අකුරුවලට ඉන් හානියක් වෙතැයි බියෙන් මෙනි. සම්පූර්ණ කතාව මෙතැන.
ජයවේවා!! ස්තූතියි
ReplyDeleteමේ වගේ 'අභ්‍යන්තර කතා' උඩුවාට නම් අලුත් දෙයක් නෙවෙයිනෙ.
Delete+++++++ මෙවන් හැම මිනිසෙකුටම මගේ ප්‍රණාමය
ReplyDeleteඑවන් මිනිසුන් වෙනුවෙන් ස්තූතියි ඉයන්.
Deleteමේ කතා ලිපි මෙතැනම දානවානම් හොදයි ප්‍රභාත්. ජංගම දුරකතනයෙන් බලද්දි අපහසුවක් දැනෙන නිසයි එහෙම කිව්වේ. ඒත් අපහසුවෙන් හරි කියවන්නෙ ඒ අපූරු බව නිසාමයි.
ReplyDeleteජයවේවා!!!
අනේ දුමින්ද, මේ කෙටිකතා අායෙත් ටයිප් කරන්න අැත්තටම කම්මැලියි. පීඩීඑෆ් කරල එකතු කළේ ඒ නිසයි. අමාරුවෙන් හරි කියවීම ගැන බෙහෙවින්ම ස්තූතියි.
Deleteඅපූරුයි වෙනදා වගේම...
ReplyDeleteස්තූතියි ශානි.
Deleteදැන්නම් මේ වගේ පත්තර මහත්තුරු හොයන්න ටිකක් අමාරුයි
ReplyDeleteඅැත්ත.
Deleteමේ කෙටිකතාව මෙරට ජීවත් වූ විශිෂ්ට පුවත්පත් කලාවේදියකුගේ චරිතය පදනම් කරගෙන ලියූ එකක් මල් මල්ලි.එවැනි මිනිසුන් නික්ම ගිය පසු අැතිවන හිස් තැන පුරවන්න බැරි තරම් විශාලයි.