Thursday, December 29, 2016

සමුගැනීම


මතු යම් දිනෙක 
යළි මෙහි මුණ ගැසෙන තුරූ

'ඉතිං අායුබෝවන්'
බ්ලොග්වරුනි ගරූ !

 

5 comments:

  1. දකිමි බ්ලොගයෙ හැම දිනකම හරය දැරූ
    කරමි සොයුර ඒ ලිපි ලියු නුඹට ගරූ
    පතමි සුභම සඟවාගෙන කඳුළු තරූ
    හිඳිමි බලන් යළි මෙහි ගොඩ වදින තුරු......

    එක් බ්ලොග් සොහොයුරියක් ගිය සතියෙ ගියා. දැන් ප්‍රභාත් යනවා. ඒත් අපේ මතක හැමදාමත් තියෙයි.
    සුභ පැතුම් සහෝ....

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඉක්මනින් ආ තරමට ඉක්මනින් යා හැක...

    ඔබේ අනාගත වැඩ කටයුතු වලට සුබ පැතුම් ප්‍රභාත්...

    ReplyDelete
  3. ගොඩයා මොකද හදිස්සියේ යන්න හදන්නේ.

    ReplyDelete
  4. ඉතා ඉක්මනින් යලි මෙහි මුණගැසෙන තුරු .... ආයුබෝවන්..!
    ජයවේවා..!!

    ReplyDelete
  5. කණගාටුයි. වඩා හොඳ, හිතට කැමති දෙයක් කරනන් යනවා කියල හිතනවා.

    ReplyDelete